“සබ්බං සංඛතමසංඛතං අනවසෙසං ජානාතීති සබ්බඤ්ඤුතඤණං” යනුවෙන් පටිසම්භිදාමග්ගයෙහි දක්වා ඇති පරිදි සංඛත වූද අසංඛත වුව ද සකල ධර්ම සමුහය නිරවශේෂයෙන් දන්නා ඥානය සර්ඥතාඥානය ය. එය ලොවුතුරා බුදුනට අර්හත්මාර්ගචිත්තය ඇති වීමෙන්ම ලැබෙන විශේෂ ඥානයෙකි. අර්හත්මාර්ග චිත්තය ශ්‍රාවකයෝ ද ලබති. එහෙත් ඔවුනට සර්වඥතා ඥානය නො ලැබේ. බුදුවරුන්ගේ අර්හත්මාර්ගචිත්…
Read more“නත්ථි මහාරාජ! දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චතුමහාභූතිකො අයං පුරිසෝ යදා කාලං කරොති පඨවි පඨවිකායං අනුපෙත…
Read more*අනුන්ගේ සම්පත් දැක ඒවා තමාට වේවා යි සිතීම හෙවත් අන්සතු දෑ අයිතිකර ගැනුමට සිතීම අභිද්‍යා නම් වේ.* තමාගේ භාණ්ඩ පිළිබඳ ලෝභය ද පාපයකි. පරභාණ්ඩයක් ගැන කරන්නා වූ ලෝභය, පමණ ඉක්මවා පවත්වන අධර්ම ලෝභයක් වන බැවින් එය අභිද්‍යා නම් වූ අකුශල කර්ම පථය වේ. මෙය බොහෝ සෙයින් අදත්තාදාන කාමමිථ්‍යාචාර කර්මයන්ගේ පූර්වභාගයෙහි ඇති වන්නකි. අභිද්‍යාව නිසා ස…
Read more| _නුවණ වැඩෙන බෝසත් කථා_ දේව ධර්මය කුමක් දැයි විමසූ දියරකුසාගේ කථාව පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කව්රුත් දැන් මිනිස් ලොව ඉපදී සිටියාට අතීත සසරේ නොයේක් ආත්මවල ඉපදුන අය. නොයෙක් නොයෙක් සත්ව තලවල උපන්න අය. ජීවිතේ සැබෑ ස්වභාවය කතා කරන ධර්මය ඇති කාලෙක එය දැන ගන්න පරිසරයක උපදින්න ලැබෙන්නෙ කලාතුරකින්. බුදු සසුනක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්…
Read more*ගිහි අයට අසුභය අකැප ද?* අද අපි ඔබට උගන්වන දේ සමහරවිට ඔබ අකැමති දෙයක් වෙන්ට පුලුවන්. මේකට කියන්නේ ‘අසුභ භාවනාව’ කියලා. ඔබ අකැමති වුණාට කරන්න දෙයක් නෑ. ඔබ මේ ගැන පොඞ්ඩක් හිතුවොත් ඔබට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. අසුභ භාවනාව කරන්න ඉස්සෙල්ලා අපි කාරණා කිහිපයක් දැන ගත යුතුයි. මේ රටේ අසුභ භාවනාව ගැන ආකල්ප ටිකක් තියෙනවා. ඒවා තමයි “මේ …
Read moreකාන්තාවක් ලෙස මේ ලෝකයේ උපත ලැබුවාට පසු ඒ ඒ කාන්තාවට ආවේණික වූ සැප හා දුක තිබෙනවා. සමහර කාන්තාවන් ඉසුරුමත් ජීවිත ගත කරද්දී තවත් කාන්තාවක් ඉතා දිළිඳු ජීවිතයක් ගත කරනවා. තමන් සිතපු, කරපු, කියපු දේ දායාද කරගෙන ගෙවන භූමිකාව එකිනෙකට වෙනස් වෙනවා. එසේ වන්නේ කොහොමද? කියා අපි මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ…
Read more| _අපේ ආච්චිගේ ලස්සන බණ කථාව_ දැන් දවස් කීපයක ඉඳන් අපේ ආච්චි සෑහෙන්ට සූදානම් වුනා. අද නම් ආච්චිට හරිම සතුටුයි වගේ. ආච්චිට විතරක් නෙවි, අපටත් සතුටුයි. ඇයි අද නොවැ අපේ පන්සලට හීල් දානය පූජා කරන දවස. පාන්දර පටන් ම අම්මයි අප්පච්චියි ආච්චියි හැමෝම කුස්සියේ වැඩ. ඇත්තෙන්ම දානෙ දවසට මුළු ගෙදර ම සුවඳයි. ඉතින් අපේ ආච්චි කැකුලු බත් හදලා ඉඳි ආ…
Read more