ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් හට බොහෝ සේ උපකාර කරනා ... ගෞතම බුදු සසුන ආරක්ෂා කරනා....බ්‍රහ්ම රාජායින්ටත් , සක් දෙවිඳු ප්‍රධාන සතරවරම් දෙවිවරු ඇතුලු සෙන්පති දෙවිවරුන්ටත් පින් අනුමෝදන් කරන්න අමතක නොකරමු.......
🏵️ 38 වූ සෙන්පති දෙවිවරු ...
ඉන්ද්‍ර , සෝම , වරුණ , භාරද්වාජ , පජාපතී , චන්දන , කාමසෙට්ඨ , කින්නුඝණ්ඩු , නිඝණ්ඩු , පණාද , ඕපමඤ්ඤ , මාතලී , චිත්තසේන , ගන්ධබ්බ , නලයරාජ , ජනේසභ , සාතාගිර , හේමවත , පුණ්ණක , කරතිය , ගුල , සීවක , මුචලින්ද , වෙස්සාමිත්ත , යුගන්ධර , ගෝපාල , සුප්පගේධ , හිරිනෙත්තී , මන්දිය, , පඤ්චාල චණ්ඩ , ආලවක , පජ්ජුන්න , සුමන, , සුමුඛ , දධීමුඛ , මණීමාණිවර , දීඝ , සේරිස්සක
(මූලාශ්‍රය - ආටානාටිය සූත්‍රය)
🌼 පුණ්‍යානුමෝදනාව :-
ඝටීකාරෝ බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සනංකුමාරෝ බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සහම්පතී බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
සක්කෝ දේවානමින්දෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
විස්සකම්මෝ දේවපුත්තෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
තාවතිංසකායික දේවා- ඉමං
පුඤ්ඤානුමෝදන්තු!
පුඤ්ඤාං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
පුරිමං දිසං ධතරට්ඨෝ - දක්ඛිණේන විරූළ්හකෝ
පච්ඡිමේන විරූපක්ඛෝ - කුවේරෝ උත්තරං දිසං
චත්තාරෝ තේ මහාරාජා ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
ඉන්දෝ සෝමෝ වරුණෝ ච - භාරද්වාජෝ පජාපතී,
චන්දනෝ කාමසෙට්ඨෝ ච - කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච.
පනාදෝ ඕපමඤ්ඤෝ ච - දේවසූතෝ ච මාතලී,
චිත්තසේනෝ ච ගන්ධබ්බෝ - නලෝ රාජා ජනේසභෝ.
සාතාගිරෝ හේමවතෝ - පුණ්ණකෝ කරතියෝ ගුළෝ,
සීවකෝ මුචලින්දෝ ච - වෙස්සාමිත්තෝ යුගන්ධරෝ.
ගෝපාලෝ සුප්පගේධෝ ච - හිරිනෙත්තී ච මන්දියෝ,
පඤ්චාලචණ්ඩෝ ආළවකෝ - පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දධීමුඛෝ,
මණි මාණි චරෝ දීඝෝ - අථෝ සේරිස්සකෝ සහ
ඒතේ සේනාපතී දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ දේසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං .
සාදු ! සාදු !! සාදු !!!
🌷🌷🌷🌷🌷🌷
0 Comments