(අප දන්නා භාවනා මධ්‍යස්ථාන කිහිපයක විස්තර පහත දක්වා ඇත. කාන්තාවන්ට ගිහිල්ලා භාවනා කල හැකි තවත් මෙවැනි වටිනා ස්ථානවල විස්තර දන්නේ නම්, ඒවා අප වෙත එවන්න... )
🌸 දම්රිසි භාවනා මධ්‍යස්ථානය,
නො: 19, මාලපල්ල, වෑකඩ පාර, හෝමාගම.
දු.ක : +94 11 2748413
🌸 මිතිරිගල නිස්සරන ආරාණ්‍යය සේනාසනය
Meetirigala Nissarana Vanaya
Meetirigala – 11742
Sri Lanka
Telephone : 036 336 1550 (+94) 33 333 9193, (+94) 33 333 9193,
(+94) 77 722 2338 (+94) 77 722 6211, (+94) 77 722 3468
Email : nissaranavanaya@gmail.com
🌸 පල්ලේකැලේ දේවන පැතිස් සමථ විපස්සනා භාවනා මධ්‍යස්තානය
Tel. 081 24 200 50
🌸 තලගල විපස්සනා භාවනා මධස්තානය
තලගල මිල්ලැව
Tel. 034 225 4206
🌸 Bhikkhuni Training Center and International Faculty of Buddhist Studies
කහටපිටිය - හොරණ
Tel. 034 3 300332
🌸 දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයේ යෙදෙන භාවනානුයෝගි සිල්වත් මැණියන් වහන්සේ නමක් යටතේ උපස්ථාන කටයුතු සිදු කරමින් තම අධ්‍යත්මික ඡිවිතය ගොඩනගා ගැනිමට කැමති කාන්තා ගිහි පින්වතින්ට අවස්තාව ඇත.
Tel. 0777 243136
🌸 ස්වර්ණ භාවනායතනය
42/2/d සමගි මාවත, මෙගොඩ තම්මිට,
ඡා ඇල පාර, ගම්පහ
Tel. 077 6634984
( භාවනා වැඩිමට කැමති අය පැමිණෙන්න)
🌸 Vipassana Meditation Center, Colombo 7
108, Wijerama Road, Colombo 7,
Sri Lanka
Tel. 011 2 694100
🌸 Na Uyana Aranya
Na Uyana Aranya, Pansiyagama 60554,
Sri Lanka
Tel. (+94) 37 337 9036 (+94) 37 494 3688
nauyana@gmail.com
http://nauyana.org/
🌸 Kanduboda Siyane International
Insight Meditation Center, Kanduboda,
Delgoda, Sri Lanka.
Tel. 11 240 2306 - 11 493 1808
Fax: +94 11 240 3510
Email: siyanevipassana@yahoo.com
🌸 Vipassana Meditation Center - Dhamma Anuradha
Ichchankulama Wewa Roadi, Kalattewa
Kurundankulama, Anuradhapura
Sri Lanka.
Tel. [025](222) 6959 - [071]4182094
🌸 ඉසිපතනාරාමය කලුතර
කලුතර නාගස්හන්දියෙන් හොරණ පාරේ යන විට පිහිටා ඇත
කාන්තානවන්ට භාවනා ප්‍රගුණ කරන්න පුලුවන්
Tel. 0776530056 - 0773345415
---------------------------------------------------------
🌸 කාන්තාවන්ට සසුන් ගත විමට ආරාධනා.
බටවල ප්‍රඡාපති භාවනා මධ්‍යස්තානය, පාදුක්ක
Tel. 077 1284992
🌸 කාන්තාවන්ට පැවිදි විමට වරම්.
ශ්‍රි සංඝමිත්තා ආරාමය
175/1, මාකෝළ උතුර, මාකෝළ
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
🌹 බෞද්ධ භාවනා
https://www.facebook.com/bauddhabhawana/
0 Comments